А¶ња·”а¶»а·”а·ђа¶»а·”а¶±а·љ А¶±а¶ёа¶їа·’а¶± А¶ња·џа¶®а·џа·ђ А·ѓа·„ А¶…а¶»а·ља¶®а¶є (owada Sippa Danena) Official

මා හට හික්මවීමක් ලබාදෙන (උගන්වන) මාගේ ගුරුවරයාට

මෙම ගාථාවට අමතරව ගාථා පිළිබඳව දැන ගැනීමට අවශ්‍යද?

ඕවාද සිප්ප දානේන - ගුරු වන්දනා ගාථාව

අවවාද ලබාදීමෙන් සහ ශිල්ප ශාස්ත්‍ර ලබාදීමෙන්

අතිශය ගෞරවනීය වූ සිතින් යුතුව

සික්ඛා පේති මමං ගරු සගාර වේන චිත්තේන අහං වන්දාමි තං ගරු ගාථාවේ අර්ථය (Meaning)

"අවවාද අනුශාසනා හා ශිල්ප ශාස්ත්‍ර ලබා දෙමින් මා ශික්ෂණය කරන මාගේ ගුරුතුමාණන්ට මම අතිශය ගෞරව සිතින් යුතුව නමස්කාර කරමි."